Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සාලාව කියන්නෙ විසාලාවට ද? (PHOTOS)

පසුගියදා කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරා ගියා. ජීවිත හානි අඩු වුණත් විශාල පිරිසකට තුවාල සිදු වුණා. දේපළ හානි සිදු වුණා. සිදු වෙච්ච හැම දෙයක...


පසුගියදා කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරා ගියා. ජීවිත හානි අඩු වුණත් විශාල පිරිසකට තුවාල සිදු වුණා. දේපළ හානි සිදු වුණා. සිදු වෙච්ච හැම දෙයක්ම දැන් යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. ඒත් මෝටාර් කෑලි, මූණිස්සම් වගේ දේවල් තාමත් පේන්න තියෙනවා.

ඔව්... 

මේකත් ඉතිහාසයට එකතු වුණ තවත් එක්තරා සිද්ධියක්. මිනිස්සුන්ට කාල වකවානු මතක් වෙන්නෙ සිදු වීම් එක්ක. සිදුවීම් මතක් වෙන්නෙ හුදෙකලා වීම් එක්ක. මේ තියෙන්නෙත් සාලාවෙ දැන් තත්ත්වය ගැන ඡුායාරූප පෙළක්. අකුරු විතරක්ම කියවලා හුරු ඇස්වලට පින්තූර කියන්නෙ බලලා අහක්කට විසිකරන මාධ්‍යයක්.

හ්ම්...

 මේ පින්තූර මොනවද කියන්න හදනවා. ඒ ඉතිහාසයක් ද, සිදුවීමක්ද, මතකයක්ද, මොකක්ද? ඇත්තටම මට හිතාගන්න අමාරුයි. ආයෙත් හො`දට බලන්න.
මේ ‘සාලාවෙන්’ පේන්නෙ එදා ‘විසාලාවද?’ අනේමන්දා...

ඔයාට මොකද හිතෙන්නේ... 

ම්... 

මොකුත් කියන්න එපා.











No comments