එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී ඉෆ්තිකාර් ජෙමිල් මහතා ඊයේ (07) බස්නාහිර පළාත් සභා රැුස්වීමේදී මේසය මතට නැඟී සිය සරම ගලවා දැම්මේය....
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී ඉෆ්තිකාර් ජෙමිල් මහතා ඊයේ (07) බස්නාහිර පළාත් සභා රැුස්වීමේදී මේසය මතට නැඟී සිය සරම ගලවා දැම්මේය.
ඒ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන කෝටා ක‍්‍රමයේ දී තමන්ට අසාධාරණයක් සිදු වූයේ යැයි කියමිනි.
No comments