Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිසියේ 12කට තුවාල

පාර්ලිමේන්තුවේ දී ඊයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. ඔවුන්ට මේ වන...

පාර්ලිමේන්තුවේ දී ඊයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඔවුන්ට මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් තිබෙන බව ද දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන් නොසන්සුන් කාරීව හැසිරීම නිසා කතානායකවරයාගේ ආරක්ෂාවට පොලිසිය කැඳවා තිබිණි.

මන්ත්‍රීවරුන් පොලිසියට පුටුවලින් සහ පොත්වලින් ද මිරිස්කුඩුවලින්ද පහර දෙන අයුරු දැකගන්නට ලැබිණි.

No comments