Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සජිත, පෙම්වතිය සමග උපන්දිනය සැමරූ හැටි

සජිත අනුත්තර කියන්නේ ජැක්සන් ඇන්තනී මහත්මාගේ බාල පුතානේ. සජිතත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වෙලා තියෙනවා. සජිතගේ උපන්දිනය පසුගිය දවසක ය...

සජිත අනුත්තර කියන්නේ ජැක්සන් ඇන්තනී මහත්මාගේ බාල පුතානේ.

සජිතත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වෙලා තියෙනවා.

සජිතගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඒ දවසේම සජිතගේ පෙම්වතිය වන බුවිනිගේ උපන්දිනය යෙදිලා තිබෙනවා.

ඉතින් මේ දෙන්නම පවුලේ හිතවතුන් සමග උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

ඡායාරූප - Ravimal viduranga photography



















No comments