Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ගැන දැඩි අවධානයක

කල්දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේදී ඡන්දයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ...

කල්දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේදී ඡන්දයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෘස් හච්සන් මහතා සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

No comments