Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසු කටයුතු කරන හැටි සජිත් කියයි

රාජ්‍ය බලය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි වසර තුළ නීති රීති, චක්‍රලේඛ සහ විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ස...

රාජ්‍ය බලය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි වසර තුළ නීති රීති, චක්‍රලේඛ සහ විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ එක්සත් ජාතික පෙරමණ නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් සදහා අරලියගහ මන්දිරයේ පැවැති සම්මන්ත්‍රණයකදී.


No comments