Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

225 ම අත්සන් කළ ත් රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.පයට දැනුම් දෙයි

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ අද...

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

ඔහු මේ අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට නම් නොකරන බව ජනාධිපතිතුමා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

No comments