Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පොලිසිය ජනාධිපති යටතට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහු යටතේ තබා ගැනීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. මේ සම්බ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහු යටතේ තබා ගැනීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන‌යේ 51 වගන්තිය අනුව ජනාධිපතිවරයාට තබා ගත හැක්කේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරය අමාත්‍යාංශ පමණක් බවයි.

ජනාධිපතිවරයා තවදුරටත් ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කළහොත් යලිත් වරක් ඒ සම්බන්ධයෙන් අධිකරණයට යාමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments