Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්දගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

ජනතාවාදි ආණ්ඩුවක් වී ජනතාව වෙනුවෙන් නැගි සිටිය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.. ඊයේ රැස්වු පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ...

ජනතාවාදි ආණ්ඩුවක් වී ජනතාව වෙනුවෙන් නැගි සිටිය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි..

ඊයේ රැස්වු පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂය නැමැති පුටුව ගැන එතරම් විශ්වාස නොතබන ලෙසත්,එය කෙයි වෙලේ අහිමි වෙයිදැයි කිව නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

තමන් රජය භාර ගන්නා විට ව්‍යාපාර කඩාවැටි තිබුණ බවත් කර්මාන්ත, ඉදිකිරිම් ක්ෂේත්‍රයන් කඩා වැටි තිබුණ බවත් ඒ හේතුවෙන් රැකියා නැති වි පුද්ගලයින්ට රැකියා විරහිත තත්වයක් උදා වි තිබුණ බව ඔහු සඳහන් කළේය.

ඒ තත්වයෙන් ජනතාව මුදා ගැනීමට තමන්ට ඉඩ නොදුන් බවත් තමන්ට කෙණහිලිකම් කර තමන් එලවා ගත් බවත් ඔහු සඳහන් කළේය.

No comments