Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එජාපෙත් තීරණාත්මක සාකච්ඡාවක් කැඳවයි

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණාත්මක සාකච්ඡාවක් සඳහා අද (13) පස්වරුවේ රැස් වනවා. අද ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව...

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණාත්මක සාකච්ඡාවක් සඳහා අද (13) පස්වරුවේ රැස් වනවා.

අද ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබදවත් බහුතරය පෙන්වාදීමෙන් පසු පාර්ලිමේන්තුවේදී මීළගට කළ යුතුදේ පිළිබදවත් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මෙම සාකච්ඡාව රාතී‍්‍ර 7.00 ට ආරම්භ වනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

No comments