Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්දගේ බාල පුතු රෝහිත, ටට්යානා සමඟ යුග දිවියට - PHOTOS

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කණිටු පුත් රෝහිත චන්දන රාජපක්ෂ (චිචී) සිය පෙම්වතිය වූ ටට්යානා ලී ජයරත්න සමඟ 2019 ජනවාරි 24 වනදා අතිනත ගැනීමට ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කණිටු පුත් රෝහිත චන්දන රාජපක්ෂ (චිචී) සිය පෙම්වතිය වූ ටට්යානා ලී ජයරත්න සමඟ 2019 ජනවාරි 24 වනදා අතිනත ගැනීමට නියමිතව සිටිනවා.

ටට්යානා ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපනය හදාරා ඇති අතර ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිණියක් ද වනවා.

එම විවාහ මංගලෝත්සවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත්තේ තංගල්ල, රන්න 212 හෝටලයේදී යි.

වීරකැටිය කාල්ටන් නිවසට පැමිණෙන ආරාධිතයන්ට එම හෝටලය වෙත ගමන් ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බවයි ඔවුන්ගේ මංගල ඇරයුම්පතෙහි සටහන් කර ඇත්තේ.

ඔවුන්ගේ විවාහ මංගල ඇරයුම්පත පහතින්.








Gossip lanka

No comments