Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් ...

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ පස්වන වතාවට වන අතර මෙරට වැඩිම වාර ගණනක් එම ධුරයට පත්වූ පුද්ගලයා බවට මේ අනුව ඔහු පත් වේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව සජීවි විකාශණයක් සදහා කිසිදු දෙස් විදෙස් නාලිකාවකට හැකියාවක් නොලැබින.

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පින්තූර හා වීඩියෝ දර්ශණ ලැබෙන තෙක් දෙස් විදෙස් මාධ්‍යවේදීන් බලාපොරොත්තුවෙන් සිටිති.

දිවරුම් දීමේ අවස්ථාවේදී ජංගම දුරකකතනවලින් ලබා ගත් පින්තූර පමණක් මේ වන විට මාධ්‍ය විසින් ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.

No comments