Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගෝඨාභය ඇමරිකා යයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්විය. සති දෙකක සංචාරයක් සඳහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්විය.

සති දෙකක සංචාරයක් සඳහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද අලුයම 1.20ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ඒ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු පැවැසීය.

සිය පවුලේ සාමාජිකයන් සමඟ සති දෙකක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ලබන මස 12 වැනිදා නැවතත මෙරටට පැමිණෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

No comments