Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සායින්ද මර්දූ ප්‍රදේශයේදි හමුදාව සහ සැකකටයුතු පිරිසක් අතර වෙඩි හුවමාරුවක්

අම්පාර සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර මීට සුළු වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදු ව ත...

අම්පාර සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර මීට සුළු වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.

යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි.

No comments