Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය

කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ. එම ප්‍ර දේශයේ මේ වන විට ආරක්ෂක අංශ විසි...

කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.

එම ප්‍ර දේශයේ මේ වන විට ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ මේහෙයුමක් ආරම්භ කර ඇති අතර එයට සමගාමීව මෙසේ ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ වන විට ආරක්ෂක අංශ හා අවිගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවෙමින් පවතී.

No comments