Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහත් කැපකිරීම් කර අප ලබා ගත් නිදහස ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක් - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය

අද උදෑසන (21) ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් මම ඉතා කම්පාවෙන් තරයේ හෙළාදකිමි. රජය සහ අදාළ රාජ්‍ය ආරක්ෂක ආයතන වහාම ජන...

අද උදෑසන (21) ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් මම ඉතා කම්පාවෙන් තරයේ හෙළාදකිමි.

රජය සහ අදාළ රාජ්‍ය ආරක්ෂක ආයතන වහාම ජනතාවගේ ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමට පියවර ගත යුතුය.

මෙම කණගාටුදායක අවස්ථාවේදී ජනතාව අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා සියලු ආගමික නායකයන් එකතු වන මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිමි. බෝම්බ පිපිරීම් වලින් ජිවිත හානි සහ දේපල හානි සිදු වූ සියලුම ජනතාවට මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.

මහත් කැපකිරීම් කර අප ලබා ගත් නිදහස ආරක්ෂා කර ගැනීමට අප සියලු දෙනාම වගකීමෙන් කැපවිය යුතුය.

No comments