Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සැකකරුවන් හඳුනාගැනීමට සීඅයිඩීය මහජන සහය පතයි

පසුගිය දා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්‍ෂා කරන බව අපරාධ පරීක්‍ෂණ දෙ...

පසුගිය දා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්‍ෂා කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මොවුන් සම්බන්ධ තොරතුරක් දන්නේ නම් එම දෙපාර්තමේන්තුවේ 0718591771, 0112422176 සහ 0112395605 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.


No comments