Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශී‍්‍ර ලංකා ටෙලිකොම් හඳුන්වාදුන් ආසියාවේ පළමු ‘SLT Voice App’ සේවාව

ශී‍්‍ර ලංකාවේ ජාතික සන්නිිවේදන සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා (Voice connection)  සේවාව නව...

ශී‍්‍ර ලංකාවේ ජාතික සන්නිිවේදන සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා (Voice connection)  සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් ‘SLT Voice App’ හඳුන්වාදෙයි.

ශී‍්‍ර ලංකාවේ සියලූම ක‍්‍රියාකාරී වෘත්තිකයන්, විධායකවරුන්, යෞවනයන්, තරුණ වැඩිහිටියන් හා ශී‍්‍ර ලංකා ටෙලිකොම් අන්තර්ජාල පරිශීලකයන් සියල්ලම පාහේ, වේගයෙන් පෙරට ඇදෙන ලෝකය සමගින් ස්මාර්ට් දුරකථන, ස්මාර්ට් ටැබ්ලට් පරිගණක හා ස්මාර්ට් උපාංග බහුලව භාවිතා කරයි. විශේෂයෙන්ම යොවුන් පරපුර විවිධාකාරයේ යෙදුම් හරහා අන්තර්ජාල ඇමතුම් ලබාගැනීමට වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි.

මෙම ‘SLT Voice App’සමඟ ප‍්‍රතිලාභ රාශියක් හිමිවන අතර පාරිභෝගිකයාගේ මනාපය අනුව රැුහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතාවයට තමන් කැමති Smart Phone 4ක් සම්බන්ධ කිරීමට හැකියාව තිබේ.

වැඩි විස්තර සඳහා Video එක බලන්න...




No comments