Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජැක්සන්ට මේ රට කුඩා වැඩියි.. ජැක්සන් මේ රටට ලොකු වැඩියි.. - රන්ජන් රාමනායක

මේ රටේ ජනතාව ජැක්සන්ට කොච්චර ආදරේ කළා ද කියලා  බලාගන්න ඕනෙ නම් අද රාගම පල්ලියට එන්න කියලා ජැක්සන්ට ඊර්ෂියා අයට මම ආරධනා කරනවා.  ඔහු වැනි ‘ටැ...


මේ රටේ ජනතාව ජැක්සන්ට කොච්චර ආදරේ කළා ද කියලා  බලාගන්න ඕනෙ නම් අද රාගම පල්ලියට එන්න කියලා ජැක්සන්ට ඊර්ෂියා අයට මම ආරධනා කරනවා. 

ඔහු වැනි ‘ටැලන්ට් එකක්’ තිබුණ මිනිහෙක් මගේ ජීවිත කාලයේදී දැකලා නැහැ. මම ජැකාට ආරාධනා කරනවා නැවත නැවත අපි අතර ඉපදී මේ පිංබිමේ කලා කෙත අස්වද්දමු කියලා. 

ඒ වගේම මම කියනවා ජැක්සන්ට මේ රට කුඩා වැඩියි, ජැක්සන් මේ රටට ලොකු වැඩියි කියලා.



No comments