Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අප්පච්චි හුස්ම ගත්තේ අපි දුන්න මැෂිමෙන් - සජිත ඇන්තනී

අප්පච්චි රෝහල්ගත වෙලා හිටපු දවස් 458 විවිධ අපහාස කරපු අයට මට කියන්න තියෙන්නෙ අපේ අප්පච්චි හුස්ම ගත්තේ අපි ජාතික රෝහලට දීපු මැෂින් එකෙන් කියල...


අප්පච්චි රෝහල්ගත වෙලා හිටපු දවස් 458 විවිධ අපහාස කරපු අයට මට කියන්න තියෙන්නෙ අපේ අප්පච්චි හුස්ම ගත්තේ අපි ජාතික රෝහලට දීපු මැෂින් එකෙන් කියලයි. අද ඒ මැෂින් එක අපි ගෙදර ගෙනාවේ නෑ. 

මේ මොහොතෙත් ඒ මැෂින් එකෙන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා යැයි ඊයේ (12) සන්ධ්‍යාවේ පැවැති ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමංගල්‍ය සභාවේ දී ඔහුගේ පුත් සජිත අනුත්තර ස්තූති කතාව කරමින් පැවසීය.



No comments