බැටිං හොඳනම් ඔන්න පිච් එක
පැරදුනත් මැච් එක අයියා දාගෙන ඉන්නෙ ටච් එක අතින් වහගෙන මැද්දෙ පැච් එක බැටිං හොඳනම් ඔන්න පිච් එක
පැරදුනත් මැච් එක අයියා දාගෙන ඉන්නෙ ටච් එක අතින් වහගෙන මැද්දෙ පැච් එක බැටිං හොඳනම් ඔන්න පිච් එක
උස්සාගෙන අතින් පුතෙකුව ඉනබන්දා රස්සා කරන් වමතින් වම සුරුහින්දා අයර්ලන්තෙ ගංවතුරත් නැතිහන්දා ඕනම දෙයක් නංගියෙ මට අනෙමන්දා