එක් යතුරුපැදියක් වරකාපොලින් සොයාගනියි
තව්හීත් ජමාත් සංවිධායනයට අයත් බවට පැවැසෙන සැකකටයුතු යතුරු පැදි කිහිපයෙන් එක් යතුරුපැදියක් වරකාපොල, මස්ජිත් මාවතේ නිවසකින් සොයාගැනීමට පොලීස...
තව්හීත් ජමාත් සංවිධායනයට අයත් බවට පැවැසෙන සැකකටයුතු යතුරු පැදි කිහිපයෙන් එක් යතුරුපැදියක් වරකාපොල, මස්ජිත් මාවතේ නිවසකින් සොයාගැනීමට පොලීස...
කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කීපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ තවුෆික් ජමාත් කණ්ඩායමට සම්බන්ධ වී ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පුහුණුව ල...
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම් ඔවු...
පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බව විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානී, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා මාධ්‍යට පවසා තිබේ. ...
‘ජාතික තව්හීත් ජමාත් (NTJ )’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇත...
පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද ත‍්‍රස්තවාදී ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත...
අද(23) රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගු...
ශ්‍රී ලංකාවේ සිදු කළ පිපිරිම් සම්බනදයෙන් වගකිම IS සංවිධානය විසින් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. IS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති ...
නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත. අද (23) උදෑස...
බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කර...
“මේවා කලින් අපි ඇහුවානම් ඊයේ නැති වෙච්ච ජීවිත 300ම බේර ගන්න තිබ්බා” යැයි සටහනක් යොදමින් ඉරාජ් වීරරත්න තම නිළ ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්...
දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් ගූගල් සමාගමද සිය ශෝකය පළ කිරනි ගූගල් සෙවු...
පුද්ගලයන් 290කට මරු කැඳ වූ හා පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තුවාල සිදු වූ බෝම්බ ප්‍රහාර සමූහය ජාතික තවුහික් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී ක...
ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් ඩුබායි හිදි පැවැත්වූ සාදයකට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු ...
ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් ...
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බවට පළවන වාර්තා සත්‍ය යෙන් තොර බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා ස...
රටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපගේ ආත්ම විශ්වාසය සියල්ලන්ටම ඉහළින් තිබෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභ...
ස්ථාන කිහිපයක පහරදීම් සිදු වනු ඇතැයි කලින් තොරතුරු වාර්තා වූ නමුත් මේ ආකාරයේ බරපතළ පරිමාණයේ ප්‍රහාරය එල්ල වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක ලේකම්...
ප්රහාර සිදු කළ සංවිධානය මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඔවුන් ජාත්‍යන්තර සහයක් ඇති බවද හඳුනා ගෙන ඇති බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා...