Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ

2016 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ සිදුවීමට නියමිත ය. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න විසි...

2016 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ සිදුවීමට නියමිත ය. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න විසින් ප්‍රකාශ කරන පරිදි මෙය ඡායා චන්ද්‍රග්‍රහණයක්, එනම්, පෘථිවියේ පිටත ඡායාව චන්ද්‍රයා මතට පතිත වී, චන්ද්‍රයා මතුපිට අඳුරු වීමක් වේ.

මහාචාර්ය ජයරත්න වැඩිදුරටත් සඳහන්කළේ අද පස්වරු 03.09 ට ආරම්භ වන මෙම චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකා වාසීන්ට දැකබලා ගැනීමට හැකිවන්නේ පස්වරු 06.40 ට පමණ බව ය.

මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය සැප්තැම්බර් 16 වන දා සිදුවීමට නියමිත ය.

No comments