Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මරාදැමූ කාන්තාවකගේ සිරුරු කොටස් හැටන් වතු යායක [PHOTOS]

කාන්තාවකගේ බවට සැකකළ හැකි දිරාපත් වෙමින් පවතින ඇට සැකිල්ලක් හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතු යායේ ඉලුක් සහිත රක්‍ෂිතයක තිබි අද සොයාගන්නා ල...

කාන්තාවකගේ බවට සැකකළ හැකි දිරාපත් වෙමින් පවතින ඇට සැකිල්ලක් හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතු යායේ ඉලුක් සහිත රක්‍ෂිතයක තිබි අද සොයාගන්නා ලදී.

රක්ෂිතයේ දර කැඩීමට ගිය වතුකම්කරුවෙකු විසින් මෙම ඇට සැකිල්ල පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දී තිබේ.

මෙතෙක් මෙම ඇට සැකිල්ල හදුනා ගෙන නොමැත.



අභිරහස් ලෙස මරාදැමූ කතකගේ ඇට සැකිල්ලක් හමුවෙයි (PHOTOS)

No comments