Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සා.පෙළ ප්‍රතිපල හෙට හෝ අනිද්දා

2015 වසරේ දෙසැම්බර් මස පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (20) හෝ අනිද්දා (21) යන දිනයන් දෙක ඇතුළත නිකුත්...

2015 වසරේ දෙසැම්බර් මස පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (20) හෝ අනිද්දා (21) යන දිනයන් දෙක ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‌ෂ හැත්තෑ දහසක්‌ පමණ පෙනී සිටියහ.

No comments