Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කළු සල්ලිකාරයින් අතර රාජ්‍ය නායකයන් 12ක්

පැ නමාහි නීති සමාගමක් වන මෝසැක් ෆොන්සේකා ආයතනයේ දත්ත උපුටා දක්වමින් ජර්මන් පුවත්පතක් වාර්තා කරන්නේ ලොව ප‍්‍රකට පුද්ගලයින් රැුසක් සිය වත්කම...

පැනමාහි නීති සමාගමක් වන මෝසැක් ෆොන්සේකා ආයතනයේ දත්ත උපුටා දක්වමින් ජර්මන් පුවත්පතක් වාර්තා කරන්නේ ලොව ප‍්‍රකට පුද්ගලයින් රැුසක් සිය වත්කම් සදහා යොදා ගත් රහස් ගිණුම් පිළිබද තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මෙම රහස් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් අතර දැනට බලයේ සිටින රාජ්‍ය නායකයින් 12 දෙනෙකු පිළිබදවද සදහන්ව ඇත.
 අයිස්ලන්තයේ අගමැතිවරයා, පාකිස්ථානයේ ජනාධිපතිවරයා, යුක්රේන් ජනාධිපතිවරයා සහ සෞදි රජුද ඒ අතර වන බව අදාළ වාර්තාව පෙන්වා දෙයි. එහි විශේෂත්වය වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතමයකුගේ රහස් ගිණුමක් පිළිබදව ද අනාවරණය වී තිබීමයි.

No comments