Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අවුරුද්දට බස් 6000ක්

සිං හල අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස්රථ සේවා අද (08) සිට ලබන 25 වන දා දක්වා ක‍්‍රියාත්මක වන බව ජාතික ප‍්‍රවාහන කොමිෂන් සභාව පවසයි. ඒ ...

සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස්රථ සේවා අද (08) සිට ලබන 25 වන දා දක්වා ක‍්‍රියාත්මක වන බව ජාතික ප‍්‍රවාහන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව කොළඹ සිට පිට පළාත් සඳහා බස්රථ 6000ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ද එම සභාව ප‍්‍රකාශ කරයි.

No comments