Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කැරපොතු බීමක් නිසා කොළඹ ඩයිනමෝ සීල් (PHOTOS)

ප සුගිය 07 වැනි දා ඩයිනමෝර් (Dinemore) අවන්හලකින් මිලදී ගත් දෙහි යුෂ වීදුරුවක කැරපොත්තෙකු සිටින බවට පාරිභෝගිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අන...

සුගිය 07 වැනි දා ඩයිනමෝර් (Dinemore) අවන්හලකින් මිලදී ගත් දෙහි යුෂ වීදුරුවක කැරපොත්තෙකු සිටින බවට පාරිභෝගිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව ඩයිනමෝර් අවන්හල් ජාලයෙහි කොළඹ - 02, බේබෲක් පෙදෙසේ, මුවර්ස් ක‍්‍රීඩා සමාජයේ, අංක 50A පෙදෙසෙහි පිහිටි අවන්හලට විරුද්ධව නඩු පැවරීමට කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂණ ඒකකය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියත් සමග අදාළ අවන්හලට සීල් තබා ඇති අතර එම අවන්හල් ජාලයෙහි සෙසු අවන්හල් පරික්ෂා කිරීමට ද කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂණ ඒකකය කටයුතු යොදා ඇතැයි ස`දහන්.

                         කැරපොත්තෙකු දෙහි යුෂ වීදුරුවෙහි වැටී සිටි අයුරු


සිද්ධියට සම්බන්ධ ඩයිනමෝර් අවන්හලින් අදාළ දෙහි යුෂ වීදුරුව මිලදී ගෙන තිබූ බිල්පත.


No comments