Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආයෙත් ක‍්‍රිකට් තේරීම් කමිටු ලොකු පුටුවට සනත්

මෙ ම මස 30 වැනි දා දක්වා ක‍්‍රියාත්මක අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවක් පත් කර ගැනීම...

මෙම මස 30 වැනි දා දක්වා ක‍්‍රියාත්මක අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවක් පත් කර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව පත් කෙරෙන නව ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය ස`දහා හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරියගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙනවා.
පසුගිය දා නිමා වූ 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ‍්‍රී ලංකා පිල ලද අන්ත පරාජයත් සමග ක‍්‍රිකට් තේරීම් කමිටුවද යම් අර්බුදයකට ලක් වූ අතර එම තත්වය ම`ගහරවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යලි ජයග‍්‍රාහී මාවතකට ගෙන ඒමට සනත් ජයසූරියට හැකියාවක් ඇති බව පාලනාධිකාරයේ අදහසයි.
සනත් ජයසූරිය මීට පෙර ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය හෙබවූ අතර එම කාලසීමාව තුළ 20-20 ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකි විය.

No comments