Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බ‍්‍රසල්ස් ප‍්‍රහාරයේ අලූත්ම වීඩියෝව මෙන්න

ප සුගිය දා බ‍්‍රසල්ස් ගුවන්තොටුපොළට සහ දුම්රිය උමං මාර්ගයට ප‍්‍රහාර එල්ල කිරීම ස`දහා ප‍්‍රහාරකයින් තිදෙනෙකු පැමිණ සිටි අතර ඉන් දෙදෙනෙකු එම ...

සුගිය දා බ‍්‍රසල්ස් ගුවන්තොටුපොළට සහ දුම්රිය උමං මාර්ගයට ප‍්‍රහාර එල්ල කිරීම ස`දහා ප‍්‍රහාරකයින් තිදෙනෙකු පැමිණ සිටි අතර ඉන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වුණි. එහෙත් එක් සැකකරුවෙකු පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කරයි.
කෙසේවුවද මේවන විට පැන ගිය අදාළ සැකකරුවා ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තයෙන් ඉවතට පැමිණ මාර්ගය ඔස්සේ ඇවිද යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත් වී ඇත.




No comments