Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාඩු ලබන ආයතන ගැන ගතු කියන්න මණ්ඩලයක්

පා ඩු ලබන ගුවන් සේවාවන්, රාජ්‍ය වතු, ඌන උපයෝගිතා කර්මාන්ත, අකාර්යක්ෂම හා අලාභ ලබන රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් රජය ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන...

පාඩු ලබන ගුවන් සේවාවන්, රාජ්‍ය වතු, ඌන උපයෝගිතා කර්මාන්ත, අකාර්යක්ෂම හා අලාභ ලබන රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් රජය ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීම ස`දහා රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලයක් පත් කිරීමට තමන් යෝජනා කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් සකස්කර ඇති බවත් ඉතා කඩිනමින් රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලය පත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඇමතිවරයා ස`දහන් කරයි.


No comments