Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොල්ලූපිටියේ ක්ලබ්වලට කොල්ලො සෙට්කරන නිළියන්ගේ අලූත් බිස්නස්එක

නව පරපුරේ නිළියක් තවත් කිහිපදෙනෙකු සමග කරන අමුතුම පන්නයේ බිස්නස් එකක් ගැන පසුගිය දා අපිට වාර්තා වුණා. එහිදී සිදුවන්නේ අදාළ නිළියන් තමන්...

නව පරපුරේ නිළියක් තවත් කිහිපදෙනෙකු සමග කරන අමුතුම පන්නයේ බිස්නස් එකක් ගැන පසුගිය දා අපිට වාර්තා වුණා.

එහිදී සිදුවන්නේ අදාළ නිළියන් තමන්ගේ නම භාවිතාකරමින් තෝරාගත් සමාජශාලාවල තමන්සමග සතුටුවන්නට, රාත‍්‍රිය ගතකරන්නට පැමිණෙන්නයැයි කියා ඉල්ලමින් ඇනවුම්බාර ගැනීමයි.

එහෙත් පසුවඅදාළ ගැනුම්කරුවන්ට වෙනත් වෙනත් නළඟනන් සම්බන්ධකර දී ඔවුන් ගෙවියයුතු අදාළ ගාස්තුවෙන් කොටසක් ලබා ගැනීමයි.

මේ සඳහා කොල්ලූපිටිය ප‍්‍රදේශයේ නමගිය සමාජශාලාවක් යොදා ගන්නාබවටද වාර්තා වෙනවා.

කෙසේවුවද මෑතකසිට ඇතැම් නිළියන් සිදුකරන මෙවන් ක‍්‍රියාවන්නිසා ප‍්‍රවීණ සහ අනෙකුත් නිළියන්ගේ කීර්තිනාමයට ද යම් කැළලක් සිදුවනවා.

හඬ පටය පහලින්...


No comments