Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඒකාබද්ධ විපක්ෂය ගැන ලිව්වොත් කිව්වොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට

‘ඒකාබද්ධ විපක්ෂය’ නමින් දේශපාලන පක්ෂයක් නොමැති බැවින් යමෙක් එය ප‍්‍රවර්ධනය කිරීම ස`දහා කටයුතු කිරීම හෝ ඊට දායක වීම මාධ්‍යවේදීන්  නීතිය...



‘ඒකාබද්ධ විපක්ෂය’ නමින් දේශපාලන පක්ෂයක් නොමැති බැවින් යමෙක් එය ප‍්‍රවර්ධනය කිරීම ස`දහා කටයුතු කිරීම හෝ ඊට දායක වීම මාධ්‍යවේදීන්  නීතිය ඉදිරියේ ප‍්‍රතිබන්ධනය වීමට ඉඩ ඇති කරුණක් බව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

අදාළ නිවේදනය පහතින්...




No comments