Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනුර රට ගියේ රහසිගත බිරි`ද බලන්න ද?

පසුගිය දෙවැනි දා සිට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විදෙස්ගතව සිටින්නේ රහසිගත බිරි`දක් බලන්නට බව මාධ්‍ය වාර්තා පළවීම...


පසුගිය දෙවැනි දා සිට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විදෙස්ගතව සිටින්නේ රහසිගත බිරි`දක් බලන්නට බව මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් ඊයේ (28) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් මාධ්‍යවේදියකු විමසා සිටියේය.

ඒ ස`දහා සහ මාධ්‍යවේදීන් ඇසූ ඇනකුත් ප‍්‍රශ්නවලට ටිල්වින් සිල්වා මහතා පිළිතුරු දුන්නේ මෙසේය...


No comments