Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දඹුල්ල පොලිසියේ හතරකගේ වැඩ තහනම්

අවන්හලකට ගොස් කළහකාරීව හැසීරීමේ චෝදනාව මත සැකපිට දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකයකු, සැරයන්වරුන් දෙදෙනකු හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහ...

අවන්හලකට ගොස් කළහකාරීව හැසීරීමේ චෝදනාව මත සැකපිට දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකයකු, සැරයන්වරුන් දෙදෙනකු හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව දපොලිස් ආරංචි මාර්ග පවසයි.
 බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිය රාජකාරී වේලාවෙන් පසු මත්පැන් අවන්හලකට සිවිල් ඇඳුමින් ඇතුළු වූ ඔවුන්, කලහකාරී ලෙස හැසිරෙමින් ගිනි අවි පෙන්වා තර්ජනය කළ බව කියති.

No comments