Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම හවුල් ව්‍යාපාරයක් වෙයි

ශ‍්‍ රී ලංකන් ගුවන් සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිය...


ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව දැනුම් දී ඇත.

 පසුගිය සමයේ සිදුව තිබූ පාඩු පියවා ගැනීමේ අරමුණින් අදාළ තීරණය ගත් බවයි සදහන් වෙන්නේ.

කෙසේ වුවද මින් ඉදිරියට ආයෝජන මණ්ඩලය මගින් ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදීමට ද තීරණය කර ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා අදාළ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර ඇත.

No comments