Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කාන්තාවකගේ පස්සට තට්ටුවක් දමා ඇමැතිවරයෙකුත් මාට්ටු

Babulal Gaur නමැති 85 වැනි වියේ පසුවන ඇමැතිවරයා විසින් කාන්තාවක් නුසුදුසු ලෙස ඇල්ලූ බව කියන සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. Babulal Gau...

Babulal Gaur නමැති 85 වැනි වියේ පසුවන ඇමැතිවරයා විසින් කාන්තාවක් නුසුදුසු ලෙස ඇල්ලූ බව කියන සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
Babulal Gaur ඇමැතිවරයා නියෝජනය කරන්නේ ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්ත පාලක භාරතීය පක්ෂයයි.
කෙසේවුවද අදාළ සිද්ධිය මුල්කර ගනිමින් චෝදනාවට ලක්වී සිටින අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට කොංග‍්‍රස් හා ආම් ආද්මි පාක්ෂිකයන් බල කර සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 



No comments