Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රාජිත කට අරී

ජා තික උපදේශන කමිටුව මෙන්ම නියාමන අංශ ප‍්‍රධානීන්ද පත් කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෙද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇතැයි වා...


ජාතික උපදේශන කමිටුව මෙන්ම නියාමන අංශ ප‍්‍රධානීන්ද පත් කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෙද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා වසරක් ගතවී ඇතත් උපදේශන කමිටුව පත්කර නොමැති බවයි ඔහු පවසන්නේ.

එබැවින් ඉතා ඉක්මනින් අදාළ උපදේශන කමිටුව පත් කරන ලෙස අමාත්‍යවරයා එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතාට නියෝගකර ඇති බවද ස`දහන්.

No comments