Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අම්මා බේරා ගන්න කවිබණ කියන අක්කයි මල්ලියි (VIDEO)

හදවත් රෝගයකින් පෙළෙන සිය මවට සැත්කමක් කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීම ස`දහා කවි බණ කියමින් ගමින් ගමට යන අක්කා මලෝ දෙන්නෙක් පිළිබ`ද සෝමාවතිය ...

හදවත් රෝගයකින් පෙළෙන සිය මවට සැත්කමක් කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීම ස`දහා කවි බණ කියමින් ගමින් ගමට යන අක්කා මලෝ දෙන්නෙක් පිළිබ`ද සෝමාවතිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙසේ ගමින් ගමට යන අක්කා මලෝ දෙදෙනා වන්නේ, මේ වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින එම්.එල්. ඉ`දුවරී සකුන්තලා සහ තවමත් 3 වන වසරේ ඉගෙනුම ලබන එම්.එල්. ඉ`දුවර සකුන්ත යන දෙදෙනාය. ඔවුන්ගේ පියා තිලක් ගාමිණී වන අතර ඔහු උපකාරක පංති ගුරුවරයෙකි.
කෙසේ වුවද මෙම දරුවන්ගේ මව බේරා ගැනීම ස`දහා රුපියල් ලක්ෂ 10ක මුදලක් වැයවන වෛද්‍යවරු පවසා ඇත.



No comments