Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද ගැන මහින්දට දුකයි ලූ

ශ‍්‍ රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පවත්වන මැයි රැුලියට සහභාගි නොවී ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයි රැුලියට සහභාගි ...


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පවත්වන මැයි රැුලියට සහභාගි නොවී ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයි රැුලියට සහභාගි වන අය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කොට ඇත.

එසේම ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බවයි.

No comments