Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මම ආයෙ එන්නෑ..’ කියා පොලිස්පති පිටව යයි

වි ශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා තුරු තමන් නැවත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත නොපැමිණෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසන...


විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා තුරු තමන් නැවත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත නොපැමිණෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

වත්මන් පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුව සිටි කාලයේ දී 2002 වසරේ සිට 2005 වසර දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

No comments