Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඉන්දීය ක්‍රිකට් තරු වෙනුවෙන් සරාගී පූනම් අඩ නිරුවත් වෙයි [PHOTOS]

පසුගිය දා පැවති ඉන්දීය-බංගලාදේශ ක්‍රිකට් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණය කිරීම හේතුවෙන්, ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ විසින් ඉන්දීය කණ්ඩාය...

poonam pandey

පසුගිය දා පැවති ඉන්දීය-බංගලාදේශ ක්‍රිකට් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණය කිරීම හේතුවෙන්, ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ විසින් ඉන්දීය කණ්ඩායමට අමුතුම ත්‍යාගයක් ලබා දී තිබෙනවා.



ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ සතුට සමරමින්, පූනම් ඇගේ ට්විටර් ගිණුමට අඩ නිරුවත් ඡායාරූපයක් එක් කර තිබුණා.

ඒ සමඟම ඈ පවසන්නේ, “ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මට දෙන්න පුළුවන් එකම තෑග්ග මෙයයි", යනුවෙන්.

No comments