Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාළු ගෙයි වළං නොබි`ද කෙළින් එන්න - බොදුබල සේනාව 07කට අභියෝග කරයි

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට වඩා දරුණු ස්ලාම් ත‍්‍රස්තවාදයක් රට තුළ නිර්මාණය වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට වඩා දරුණු ස්ලාම් ත‍්‍රස්තවාදයක් රට තුළ නිර්මාණය වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ එම අදහස් පළකළේ ඊයේ(10) කිරුළපන බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී උන්වහන්සේ කියා සිටියේ දැන් දැන් රට අරාජිකත්වය ස`දහා ගමන් කරන බවත් ඉන් මුදවා ගැනීම ස`දහා විමල් වීරවංශ මහතා මහත් උත්සහයක් ගන්නා බවත්ය.

මහින්දානන්ද අලූත්ගමගේ, මනූෂ නානායක්කාර, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, මංගල සමරවීර යන අය හා දේශපාලන විචාරකයන් ලෙස පෙනී සිටින ගෙවි`දු කුමාරතුංග, දයාන් ජයතිලක යන අය තම සංවිධානයට කරන පහර දීම පිළිබද ප‍්‍රසිද්ධ විවාදයකට එන්න යැයිද උන්වහන්සේ අභියෝග කරනවා.

No comments