Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මෛත‍්‍රී අගමැති කරන මෙහෙයුම ඇරඹේ

පොදු අපේක්ෂකයා වශයෙන් බලයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යටතේ ඊළග මැතිවරණයට අගමැතිව...

පොදු අපේක්ෂකයා වශයෙන් බලයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යටතේ ඊළග මැතිවරණයට අගමැතිවරයා වශයෙන් ජයග‍්‍රහනය කරවීම ස`දහා වූ සාකච්ඡා මේවන විටත් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

අදාළ වැඩපිළිවෙල ස`දහා පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැංවීම ස`දහා වන එක`ගතාවන්ට පැමිණ ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය යන පක්ෂ සමග රාජිත සේනාරත්න මහතා මේවන විටත් අදාළ කරුණු සාකච්ඡුා කරමින් ඇතැයි  දේශපාලන ආරංචිමාර්ග ස`දහන් කරනවා.

No comments