Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

යහපාලන ඇමැතිගේ හොර පෙම බඩුත් එක්කම මාට්ටු - රට පාලනය කරන්නෙත් නිළිය කියන විදිහටලූ (18+)

යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල (ප‍්‍රබල කිව්වට වචනෙට ප‍්‍රබල නෙමෙයි, ප‍්‍රබලම ප‍්‍රබල) ලේකම් ධුරයක් පවා දරන ඇමති කෙනෙක්ගේ පරදාර සේවනයක් (හොර සම්බ...


යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල (ප‍්‍රබල කිව්වට වචනෙට ප‍්‍රබල නෙමෙයි, ප‍්‍රබලම ප‍්‍රබල) ලේකම් ධුරයක් පවා දරන ඇමති කෙනෙක්ගේ පරදාර සේවනයක් (හොර සම්බන්ධයක්) ඔන්න ලීක් වෙලා. 

මේ පරදාරසේවනය වෙලා තියෙන්නෙ කළින් නිවේදිකාවක් වෙලා හිටපු, දැන් නිළියක් වෙලා ඉන්න කෙනෙක් එක්ක. ආ... කියන්නත් අමතක වුණා, ඔය කියන නිළිය යහපාලන ආණ්ඩුවේම දේශපාලනඥයෙකුගෙම කළින් බිරි`ද. ඒකියන්නෙ හිටපු එක්කෙනා. නිළියගෙ කළින් හස්බන්ඞ් දැන් ඇමතියෙක්.

කොහොමහරි ඔය කියන ඇමතියි නිළියයි දෙන්නට දෙන්නා දැන් නැතුවම බැරි තත්ත්වයට ඇවිල්ලලූ. ගෑනියෙක් මිනිහෙක් එක්ක ඉන්න එක අපිට මැජික් නෙමෙයි. ඒත් වැඬේ කියන්නෙ ඔය කියන ඇමතියා හැමදේම කරන්නෙ නිළිය කියන විදිහටලූනේ. ඒ කියන්නෙ ඇමතියා පරිපාලනමය තීරණ ගන්නෙත් එයාව සතුටු කරන්නලූ.

ආණ්ඩුවම පාලනය කරගෙන ඉන්න ඔය කියන ඇමතියා පාලනය කරන්නෙ ඔය කියන සුදු, හුරුබුහුටි නිළියලූනේ. යකෝ... එහෙම බලනකොට දැන් රටම පාලනය කරන්නෙ නිළියක්. මෙව්වා ලියන්නත් ලැජ්ජයි යකෝ.. ඒත් මොනවා කරන්නද ජනාධිපතිතුමා මේවා දන්නැතුව ඇතිනේ. එතුමා හැමදේම දැන ගන්නෙත් මාධ්‍යවලින්නේ ඉතිං... ඇත්තමයි ඒකමයි බං මේක ලිව්වේ. දැන් ඉතිං ඔය කියන ලේකම් ඇමතියාට සම්බුව හම්බුවෙයි නේ...(එහෙමවත් හිත හදාගමු ඉතිං...)

නම නොකිවව්ත් කවුද ඩබල කියලා දැන් දන්නවා ඇති නේ...


No comments