Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අධ්‍යාපන ඇමැති සීතල කාමර ඇතුළෙ දාන ගොං පාට් බලන්න ඕනෙද? (VIDEO)

අකිල විරාජ් කාරියවසම් ඒ කියන්නෙ අධ්‍යාපන ඇමැති ඔන්න එළියට බැහැලා නැව් ටෝක්ස් දෙන්න පටන් අරන්. එයා කියනවා කාටවත්  ඕන  ඕන වෙලාවට එයා සහන ද...

අකිල විරාජ් කාරියවසම් ඒ කියන්නෙ අධ්‍යාපන ඇමැති ඔන්න එළියට බැහැලා නැව් ටෝක්ස් දෙන්න පටන් අරන්. එයා කියනවා කාටවත්  ඕන  ඕන වෙලාවට එයා සහන දෙන්නෑලූ. අපි නම් කියන්නෙ ඔයාට  ඕන  ඕන වෙලාවට සහන දෙන්නත් බෑ කියලා.

අකිල මේ අවිඥානිකව කියන්න හදන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය එයාගෙ කියලද දන්නෑ. අධ්‍යාපන අමාත්‍යාංශය එයාගෙ බූදලයක් කියලා හිතනවද දන්නෙත් නෑ. අදටත් අධ්‍යාපන අමාත්‍යාංශය රන් කරන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ බදුවලින්. ඔය කොළයක් බලාගෙන වරද්ද වරද්දා ලොකු ටෝක්ස් දෙන්න හදන අකිලට පඩි දෙන්නෙත් අහිංසක මිනිස්සු.

ඔයාට  ඕන  ඕන වෙලාවට මිනිස්සුන්ට සහන දීලා වැඩක් නෑ. මිනිස්සුන්ට  ඕන වෙලාවට ඔයා සහන දෙන්න. බැරිනම් ඔයා අකුලන් යන්න. ඔයා සීතල කාමර ඇතුළෙ කරන ඔක්කොම සිද්ධිටික අපි දන්නවා. කෝපි බොන්න පෙරේතයි කියලත් දන්නවා. තව තව ඒවට කෑදරයි කියලත් දන්නවා.  ඒවා දැන්ම කියන්න  ඕන නෑනේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න..

වීඩියෝව පහතින්..


No comments