Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එනවා නම් එන්නෙ තාත්තගේ දේශපාලනයට - විමුක්ති තීරණයක් ගනී

විමුක්ති කුමාරණතුංග මෙච්චර කාලයක් දේශපාලනය කළේ නැත්තෙ එයා මේ දේශපාලනයට අකැමැති නිසාලූ. එයා දැනුම් තේරුම් තියෙන කාලෙ ඉ`දන්ම ට‍්‍රයි කළේ ...

විමුක්ති කුමාරණතුංග මෙච්චර කාලයක් දේශපාලනය කළේ නැත්තෙ එයා මේ දේශපාලනයට අකැමැති නිසාලූ. එයා දැනුම් තේරුම් තියෙන කාලෙ ඉ`දන්ම ට‍්‍රයි කළේ තාත්තා වගේ වෙන්නලූ. 

ඒත් ඉතිං එයා හිතන දේශපාලනේ කරන්න එයා කවදම හරි උත්සහයක් ගන්නවලූ. හැබැයි ඉතිං විමුක්ති මේ ඔක්කොම කතා කියලා තියෙන්නෙ එයාගෙ ළ`ගින්ම ඉන්න කෙනෙක් එක්ක.

දැන් බලනකොට ඩිලාන්ලා කෑගහන්නෙ නිකං නෙමෙයි. අපි දන්න විදිහට ඩිලානුත් (එක එක කාලෙට එක එක පැත්තට මාරු වුණාට) විජය කුමාරණතුංගට පණ ඇරලා හිටපු කෙනෙක්.

විමුක්තිගේ මේ කතන්දරය නිසා එජාපෙ සමහර චරිත හො`දටම අවුලෙන් ඉන්නෙ. ඒ ගැන කතා කරන්න වෙනමම මීටිං එහෙමත් අරගෙන. සමහරවිට හෙට අනිද්දා දිහාට ඒගොල්ලො ජනාධිපති හම්බවෙන්නත් බැරිකමක් නෑ.

ඔය අස්සෙ 2020 වෙනකොට මේ රටට බෞද්ධ නායකයෙක්  ඕනෑ කියපු ඇමැති කෙනෙක් විමුක්තිගෙ කතාවෙන් පස්සෙ මාර අප්සෙට් ගිහින්. මොකද එයත් කවදමහරි මේ රටේ නායකයා වෙන්න හීන මව මවානෙ හිටියේ. ඔය කියන ඇමති කොච්චර අවුල් වෙලාද කියනවා නම් තව ටික දවසකින් මාධ්‍යවලින්ම දැන ගන්න පුළුවන් වෙයි ‘ඇමැති කෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි’ කියලා.

 ඔන්න අපි කළින්ම කිව්වා. බොරුද කියලා බලාගෙන ඉන්නට කෝ...


2 comments

  1. Politics is a dirty game Vimukthi, please don't indulge in it. Care for all those poor innocent creatures who are voiceless that is a greater merit.

    ReplyDelete
  2. Politics is a dirty game Vimukthi, please don't indulge in it. Care for all those poor innocent creatures who are voiceless that is a greater merit.

    ReplyDelete