Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වයස අවුරුදු 70යි ඉන්දියාවේ කාන්තාවක් දරුවෙක් බිහි කරලා

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වයස අවුරුදු හැත්තෑවක පමණ වැඩිහිටි කාන්තාවක් දරුවකු බිහි කර තිබේ. දාලිජින්දර් නම් ඇය මෙම දරුවා උපදවා ඇත...


ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වයස අවුරුදු හැත්තෑවක පමණ වැඩිහිටි කාන්තාවක් දරුවකු බිහි කර තිබේ.

දාලිජින්දර් නම් ඇය මෙම දරුවා උපදවා ඇත්තේ  අයි.වී.එෆ් තාක්ෂණය අනුව කළලයක් තැන්පත්  කිරීමෙන් බවත් ඒ අනුව ඇය ලොකයේ දරු උපතක් ලැබූ වයස්ගතම කාන්තාව ලෙස වාර්තා පොත් වලට එකවනු ඇති බවත් වාර්තා වී ඇත.

බිළිඳාට අර්මාන් ලෙස නම් තබා ඇති අතර මොහින්දර් සිං නැමැති ඇගේ ස්වාමිපුරුෂයාට මේ වන විට වයස අවුරුදු  79 ක් බවයි වාර්තා වෙන්නේ.

No comments