Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇමති පාඨලීගේ රෙදි ගැලවෙයි - සිය උපදේශකයාගේ නමත් පැනමා ලේඛනවල

09 වැනි දා රාත‍්‍රියේ නිකුත් වූ නවතම පැනමා ලේඛනයට අනුව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන විද්‍යා අමරපාලගේ නමත් ස`දහන්ව ඇතැයි ...

09 වැනි දා රාත‍්‍රියේ නිකුත් වූ නවතම පැනමා ලේඛනයට අනුව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන විද්‍යා අමරපාලගේ නමත් ස`දහන්ව ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ නමත් එහි ස`දහන්ව තිබූ බවට තොරතුරු හෙළිවීමත් සමග ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ තමන් එහි සිටින බවට ඔප්පුකර පෙන්වන ලෙසයි.

කෙසේවුවද විද්‍යා අමරපාල මහතාගේ නම ස`දහන් වීම සම්බන්ධයෙන් ඔහු හෝ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේවන තෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැත.

2013 හා 2016 අතර කාලය තුළ පිළිබ`ද සිදුකළ මෙම හෙළිදරව් කිරීම්වල ලාංකිකයන් 65 දෙනෙකු නම් ඇතුළත් බව ස`දහන්.

No comments