Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනපති ඒකාබද්ධ විපක්ෂය සමග රහස් සාකච්ඡුාවක් - බරපතළ තීරණ කිහිපයක් ගන්න යයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ පක්ෂ සමග තීරණාත්මක සාකච්ඡුාවක් පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා...


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ පක්ෂ සමග තීරණාත්මක සාකච්ඡුාවක් පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ අවශ්‍යතාව ඇතුළු යෝජනා කිහිපයක් මෙහිදී සාකච්ඡුාවට ගැනීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ පක්ෂවලට මේ ස`දහා ඇරයුම් කර ඇතත් ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය මේ ස`දහා සහභාගි නොවන බවයි ස`දහන් වන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද අදාළ සාකච්ඡුාව සම්බන්ධයෙන් නිල නොවන මට්ටමින් ආරාධනා කර ඇති නමුත් ඔහු සාකච්ඡුාවට සම්බන්ධ කර ගැනීම ස`දහා අවසන් තීරණයකට පැමිණ නැත.

කෙසේවුවද මෙම උත්සහයද අසාර්ථක වුවහොත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ‍්‍රීලනිප සියලූම මන්ත‍්‍රීන් පිළිබ`ද දැඩි තීරණයක් ගැනීමට නියමිත බවයි ස`දහන් වන්නේ.

No comments